ආරෝග්‍යා පරමා ලාභා... ඇත්තමයි!!!


මේක තේරෙන්න ලෙඩ වුනාටම විතරක් මදි... තමං ලෙඩ උනාම මට දැනෙන්නෙ මං හරි සංවේදියි කියලා..


සමහර වෙලාවට මං ලෙඩ වෙලා හොඳ වේගන එද්දි අම්මා ලෙඩ වෙනවා.. එතකොට ඉතිං ඔක්කොම වැඩ මගෙ පිට..සමහර වෙලාවට කේන්තිත් යනවා..


මේ සැරෙ වුනේ වෙනස් වැඩක් . අම්මා ලෙඩ වෙලා ඉන්දැද්දී මං ලෙඩ උනා... කවදාවත් නැති තනි කමක් දැනුණා.. එතකොට ඇත්තටම දැණුනෙ අසරණ කමක් නෙවෙයි.. බලාපොරොත්තු සුන් වෙච්ච ගතියක්..



අපි කොච්චර නං සමීපතමයන්ගෙන් මානසිකව යැපෙනවද?

2 comments:

රවා said...

එහෙම තමයි ජිවින් එක ඉතින් අරුමයක් යැ.. අම්මා හිටියොත්.. මාත් හිටිවි.. අම්මා නැති උනොත්.. මාත් නැතිවෙවි..

අරුණ සර් said...

ඕවා තමයි විසෘත පවුල් වල තියෙන සෘණාත්මක ලක්ෂණ කියලා සුද්දා කියනවා.කුණුහරප මතක්වෙනවා මට නං.

Post a Comment

හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...