ජීවිතේ මල් මේක කියන්න බස් ගානකින් මාරු වෙලා.. මගදි පාර වැරදිලා.. ආයෙ අහගෙන අහගෙන.. මාව හොයාගෙන ආවා... ඇවිත් තේකක් එහෙම බීලා පවන් සල සල ඉන්න ගමන් තමයි මේ සංගැදිය කිව්වෙ...
දැන් ඔන්න හරි...
ආයෙත් ඉතිං වහංගන්නෙ නැතුව හිතට එන දෙයල් කියලා වැඩක් නැහැ කියලා හිතුනොත් ලියලා තියන්න...
10 comments:
ah me thiyennea..dhan hari... he he he
හරි නේන්නං..
ඔය කමෙන්ට් කේස් එක පටන් ගත්තෙ ඔයාගේ මල්ලි ඉපදෙන්නත් කලින්නේ. එදාම මං ඊමේල් එකකින් කියන්න බැලුවා.
කොහෙද මේල් එකවත් දාලා තිබුනා යෑ. ඒ පාර මං නිකං හිටියා. කෑ ගහල කියන්ඩ යෑ!
බුද්ධි... ස්තූතියි! මං හිතුවා මොකක් හරි අවැඩක් මෙතන වෙලා තියන බව.. ඒත් ඒ මොකද්ද කියලා හොයාගන්න බැරුව ඉන්දැද්දි තමයි ජීවිතේ මල් ගෙ කතාවෙන් තේරුණේ මොකක් හරි වඩු වැඩක් වැරදිලා බව..ඔයාගෙ කතාවෙන් තමයි තේරුණේ වැරදිලා ගොඩක් කල් ගිහිං බව..ඉතින් ටෙම්ප්ලේට් එක මාරු කරලා බැලුවා.. වැඩේ ගොඩ!!!
අපිත් එහෙන් මෙහෙන් යන ගමන් ඇවිල්ලා බැලුවා. කො මුකුත් කරන්න බැහැ නෙ හිතෙ තියන දෙයක් කියලා යන්න බැරි හින්දා ආපහු හරිලා ගියා..
දැන් හරිද එහෙනම්...
Pls Remove word verification....
/බිඟුවා...!
දැන් හරිනෙ ඉතින් වැඩේ ලියන්න දිගටම
@බිඟු... හරි හරි දැන් හරි.. මට කලින් උනෙත් නොදන්න දෙමළෙට ගිhin වරිගෙ නහගන්න වැඩක්.. ඔය word verification එක කොහෙද තියෙන්නෙ කියලා මට හරියටම කියන්නකො... හීන් සීරුවෙ ට්රයි එකක් දෙන්නම් අහක් කර ගන්න..
@රවා සහ outsider හරි දිගටම ලියන්නම්.. තෑන්ක්ස්..
blogger.com-> settings -> comments ->Show word verification for comments? -> select no -> save settings
@"ma" .. yepeee.. did it!!
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...