මට ලියන්න මාතෘකාවක් හිතාගන්න බැහැ..
4:59 PM Posted by පුර සඳමල්ලිගේ ආගමන කතාව කිව්වට පස්සෙ මට සින්ඩිය පැත්තෙ රවුමක් ගහන්න වෙලාවක් නැති වෙච්ච හැටි?..... සින්ඩියේ රවුම් ගහනවා තියා මූනු පොතටවත් ගොඩ වෙන්න බැරි උනා..
ඉතිං පසළොස්වක නිමා වෙලා සඳ ආයෙමත් අමාවක ලබලා...වෙලාවක් කලාවක් නැතුව ආයෙත් කවුලුව ලඟ..
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...