මට ඔබට ලියන්න හිතුන හැටි...
10:30 PM Posted by පුර සඳ
ලියමනක් ලියන්න හිතාගෙන හිටියත් ලියන්න තරම් විශේෂයක් නැති බව පෑනයි පොතකින් ඉරා ගත්ත තනි රූල් කොලයයි අතට ගත්තාම හිතුනා.. මගතොටේදි අල ගිය මුල ගිය කතා කීයක් නම් ඇහෙනවද.. දකිනවද..එහෙම ඕප දූපයක්වත් ලියමනක ලියලා එව්වහම අඩු තරමින් මතක් වෙන බව වත් දන්නවනෙ...
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ආ.... ඔය තියෙන්නෙ දැන් කමෙන්ට් දන්න පුලුවන්. මෙච්චර දවසක් හිතට ආපු දේවල් හිතෙම හිරකරගෙන ආයෙ හැරිල යන්න උනානෙ. දැන් ඉතින් අයේ හිතෙ හිරකරගෙන ඉන්න් ඕන වෙන්නෙ නෑ. කො දැන් අර බස් බ්ලොග් 1 ලියන්නෙ නැද්ද. බස් එක කොට උඩ හිටලනේ.
Post a Comment
හඳපානේ ඇවිදිද්දි එක් එක්කෙනාට හිතිච්චි දේ...