tag:blogger.com,1999:blog-1816238658669180996.post6907347804435287646..comments2019-08-28T09:47:41.255+05:00Comments on පුර සඳට ලියමි......: පුරුදු වෙන්න ඉස්කෝලෙ යාම..පුර සඳhttp://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1816238658669180996.post-34006918990560642122010-03-17T20:01:47.743+05:002010-03-17T20:01:47.743+05:00ඔහොම ඉන්නකො.. පටන් ගත්තා විතරනෙ... මට හැමදාම එක එක...ඔහොම ඉන්නකො.. පටන් ගත්තා විතරනෙ... මට හැමදාම එක එක ලිව්වත් නාකි වෙනකං ලිව්වෑකි...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-88939140885695691162010-03-17T19:39:40.471+05:002010-03-17T19:39:40.471+05:00හිකිස්...... හප්පේ.... මට හරි මතකයි අම්මි ඔයා පුරු...හිකිස්...... හප්පේ.... මට හරි මතකයි අම්මි ඔයා පුරුදු වෙන්න ඉස්කොලෙ ගිය කතා පට්ට ගහනවා.... දැන් තමා නේද ඒ කතා වල නියම රසය තියෙන්නෙ ? හී හී.... අම්මපා පුරුදු වෙන්න ස්පෝට් මීට් ගිහින් නේද අර තව අකරතැබ්බයක් ගැන අම්මි කියන්නේ...? මොකක්ද ජිල් මැක්ස් එකක්... ඒකත් ලියාන්....

අර බාලයක්සයො බැජ් ගන්න ගිහිල්ල කලන්තෙ ඇල්ලුවේ... ඒ සිද්දිය නම් මට මතකයි.... ඒකත් ලියාන්...

හූ...හූ... මඩ ගොඩායි.... හු හූ....

:pජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-23245249492707179172010-03-17T17:11:31.419+05:002010-03-17T17:11:31.419+05:00හා පැටික්කිගෙ අම්මත් ගුරුවරියක් හැබයි මං නම් පිලිව...හා පැටික්කිගෙ අම්මත් ගුරුවරියක් හැබයි මං නම් පිලිවෙලට ගියා..... මගෙ 1 වසරෙ ටීචර් අම්මා ඒත් මං කවදාවත් අම්ම කිව්වෙ නෑලු ටීචර් මිසක්....
@ බුද්ධි
අපෝ ඔයාට ස්ටාෆ් රූම් ගියානම් හිතෙයි නාවනම් හොඳයි කියල... ඔලුව කුරෝලු වෙලයි නවතින්නෙ.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-42927046016006766512010-03-17T13:41:17.106+05:002010-03-17T13:41:17.106+05:00@ බුද්ධි... මම අර බටර් පාන් කැමට අමතරව.. 11.30 ටද ...@ බුද්ධි... මම අර බටර් පාන් කැමට අමතරව.. 11.30 ටද කොහෙද ඉස්කෝලෙ අරුනාම ඔයාගෙ නංගි වගේ බත් කටවල් දෙක තුනක් අම්මට කියලා කවා ගන්නවා. .. ස්ටාෆ් රූම් යනවා ඒත් ඉඳ ගන්න තහනම්.. මොකද ඒකෙ තියෙන්නෙ ගුරු පුටු... ඉතින් මම මේසෙ දාරෙ අල්ලගෙන එහාටත් ඇවිදිනවා.. මෙහාටත් ඇවිදිනවා...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-7379317289919214062010-03-17T13:07:37.182+05:002010-03-17T13:07:37.182+05:00අපේ අම්මත් චානකයගේ අම්මා වගේ ටීචර් කෙනෙක්. හැබැයි ...අපේ අම්මත් චානකයගේ අම්මා වගේ ටීචර් කෙනෙක්. හැබැයි අපේ අම්මා ඉස්කෝලෙ යන්න ගත්තෙ මට පස්සෙ. අපේ නංගිට නං මොන්ටිසෝරි යන්නෙ නැතුව අවු 3/4 ඉදලම ඉස්කෝලෙ යන්න චාන්ස් එකක් හම්බ උනා ඒක හින්දා.අපේ නංගි අපි වැඩි පුර නොයන ස්ටාෆ් රූම් එකෙත් හරි හරියට මිස්ලා සර්ලා එක්ක ඉදගෙන ඉන්ටවල් එකට කෑම කනවා ඒ කාලේ මං ඉරිසියාවෙන් බලං හිටියා. :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-70085356368733151292010-03-17T11:13:11.379+05:002010-03-17T11:13:11.379+05:00@ ම.. අර පේර කෝටුවට පිං සිද්ධ වෙන්න මං මුළදිම පසු ...@ ම.. අර පේර කෝටුවට පිං සිද්ධ වෙන්න මං මුළදිම පසු බැස්සා..පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-70049029759693183962010-03-17T10:45:42.905+05:002010-03-17T10:45:42.905+05:00මේ Word Verification එක අයින් කරන්න බැරිද?මේ Word Verification එක අයින් කරන්න බැරිද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-65635740127026358962010-03-17T10:45:42.904+05:002010-03-17T10:45:42.904+05:00මාත් අවුරුදු4න් ඉස්කොලේ ගියේ. අනික් අය දෙකට යනකොට...මාත් අවුරුදු4න් ඉස්කොලේ ගියේ. අනික් අය දෙකට යනකොට මාව එකේ තියන්න හැදුවට මම අඬලා අඬලා එයාල එක්ක 5 වසරට යනකම්ම ගියා. අන්තිමේ වෙන ඉස්කොලෙක 4 වසරට අවිත් තමා අවුල විසඳුනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-27364986375471406222010-03-17T10:39:19.088+05:002010-03-17T10:39:19.088+05:00@ පිස්සා ...... පියනෙන් වහගෙන විතරක් නෙවෙයි.. බටරු...@ පිස්සා ...... පියනෙන් වහගෙන විතරක් නෙවෙයි.. බටරුයි සීනියි එක්ක පාන් කාලා කටවටේ තියන සීනි කැට ටිකත් පිහිද ගන්නවා අනිත් අය පෙරේත කරයි කියලා (ලැජ්ජා හිතෙනවා අප්පා...) ;-)පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-61277516569202143502010-03-17T10:17:14.448+05:002010-03-17T10:17:14.448+05:00@ anonymous & Chanaka හෙරත් මිස් ගෙ පංතියේ කලි...@ anonymous & Chanaka හෙරත් මිස් ගෙ පංතියේ කලින් නම හෝඩිය.. ඒ මං පුරුදු වෙන කාලෙ.. ඊට පස්සෙ දිමුතු අක්කලා ගියෙ එකේ පංතියට... පුහුණුව හරි කියලා මා ව හරියටම බඳවා ගන්න හෙරත් මිස් කැමති උනාට පස්සෙ මං කැමැත්ත දුන්නෙ නැති නිසා බෙල් එක ගහන සීලවන්ස අංකල් අපේ පංතියේ බෝඩ් එකත් "1" හැටියට වෙනස් කලා. දැන් ඒක හෝඩිය නෙවෙයි.. 1 වසර.. මටම කියලා අළුතෙන් "එකක්" හදපු එක ගැන මට පහන් සිතක් ඇති උනා... සෑහෙන කාලෙකට පස්සෙ තමයි මං දන්නෙ පද්මා මිස්ගෙ පංතියේ බෝඩ් එක 2 වසර කියලා වෙනස් කරලා බව...

එහෙම හොර වැඩ කරන්න සීලවන්ස අංකල්ට වටිනවද?පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-34248673105977244962010-03-17T10:06:01.257+05:002010-03-17T10:06:01.257+05:00මමත් මොන්ටිසෝරි නම් ගියෙ නෑ..... කෙලින්ම ඉස්කෝලෙ.....මමත් මොන්ටිසෝරි නම් ගියෙ නෑ..... කෙලින්ම ඉස්කෝලෙ..... අක්කා තමයි අකුරු කියල දුන්නෙ ගෙදර ඉඳන්ම...... ඉස්කෝලෙ ගිය පළවෙනි දවස යන්තමට මතකයි.... කොඩිතුවක්කු කියල හරිම කරුණාවන්ත මිස් කෙනෙක් හිටියෙ...ස්තුතියි ආයෙමත් ඒ අතීතෙට එක්ක ගියාට.....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-828831597829881982010-03-17T09:07:47.779+05:002010-03-17T09:07:47.779+05:00මමත් මොටිසොරි නැතුව කෙලින්ම ඉස්කොලෙ ගියෙ. ඉස්සර වෙ...මමත් මොටිසොරි නැතුව කෙලින්ම ඉස්කොලෙ ගියෙ. ඉස්සර වෙලාම 13 පන්තියට. අම්මා ඉගැන්නෙව්වෙ A/L. ඉට පස්සෙ 1ට. මමත් 1 වසරෙ අවුරුදු 2ක්ම හිටියා.ඉට පස්සෙ ඇත්තම 1 වසරෙදි මට සාමා, අමර එපා වෙලා හිටියෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-23985892639975827832010-03-17T08:34:47.263+05:002010-03-17T08:34:47.263+05:00පුරුදු වෙන්න ඉස්කොලෙ යන කාලෙ මට තිබුනා කුඩයක්.. අග...පුරුදු වෙන්න ඉස්කොලෙ යන කාලෙ මට තිබුනා කුඩයක්.. අගින් මිට නැවිච්ච ළමා කුඩයක්... මමයි කුඩෙයි එක උස.. මං ඇඬුව බවක් නම් මතක නැහැ.. මොකද අම්ම හිටියෙ පේන දුර.. පුංචි කමට මං බලනවා වෙරළු අහුලන්න එහෙම යද්දි අම්මා අහළක ඉන්නවාද කියලා.. මොකද?.. අර අත්දුටුවයි.. ප්රත්යක්ශයි අව්ශදය හැම වෙලාවෙම on-call duty හිටිය නිසා...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-62982650592015870202010-03-17T07:55:58.776+05:002010-03-17T07:55:58.776+05:00මමත් එක වසරෙ ඉන්දැද්දි එවකට අපේ ගුරුතුමිය එයාගෙ දු...මමත් එක වසරෙ ඉන්දැද්දි එවකට අපේ ගුරුතුමිය එයාගෙ දුවණිය අපේ පන්තියට එක්කන් ආවා මතකයි. හැමදාම නෙමෙයි සතියට දවසක් හෝ දෙකක්.
මොන්ට්සෝරි වෙනුවට කලින්ම පාසැල් යන වැඩෙත් නරක නැහැ වගෙයි. කලින්ම ඒ පරිසරයට හුරු වෙන එක වාසිදායකයිනෙ. මම එක වසරෙ ඉන්න කාලෙදි පන්තියෙන් බාගයක්ම වගේ පලවෙනි වාරෙදි ඇඩුව අම්මල ඉස්කොලෙන් ඇරලල යද්දි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-91789640440486959502010-03-17T06:39:58.105+05:002010-03-17T06:39:58.105+05:00මට පුරුදු වෙන්න ඉස්කෝලෙ ගිය අවුරුද්දට රිපෝට් එකක් ...මට පුරුදු වෙන්න ඉස්කෝලෙ ගිය අවුරුද්දට රිපෝට් එකක් නැහැ.. රෙජිස්ටරේ නමත් නැහැ... මං හිතන්නෙ ඒක පුරුදු වෙන්න ම යවපු ගමනක්... මොකද?.... සාර්ථක ක්‍රම වේදයක් පාවිච්චි කරලා මට ඒක වටහා දුන්නනෙ? :-)

හවසට කියන්නං ඔය පුරුදු වෙන්න ඉස්කෝලෙ යාමනාවට හෙතු වෙච්ච මල්ලිගේ ආගමන කතාව...................පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-22403822975704978672010-03-17T06:39:58.106+05:002010-03-17T06:39:58.106+05:00මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ...මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
http://blog.inetlanka.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-76989969430650369182010-03-17T02:32:59.420+05:002010-03-17T02:32:59.420+05:00හෙ හේ..
ඔයත් කෑම පෙට්ටිය වහන්ද කෑවේ?
මම නම් ඒ කාලෙ...හෙ හේ..
ඔයත් කෑම පෙට්ටිය වහන්ද කෑවේ?
මම නම් ඒ කාලෙත් අශිෂ්ඨ නිසා, ඕවා ගානකට ගන්නේ නැතුව ඔහේ කනවා.. අනිත් ලමයි බොහොම සංවරව ඔයාගේ විදියට තමා කෑවේ..
දැන් නම් මට හිනා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-16338113016568323782010-03-17T02:10:12.820+05:002010-03-17T02:10:12.820+05:00අපේ අම්මත් ටීචර් කෙනෙක් හින්දා මමත් මොන්ටිසෝරි යන්...අපේ අම්මත් ටීචර් කෙනෙක් හින්දා මමත් මොන්ටිසෝරි යන්නෙ නැතුව කෙලින්ම 1 වසරට ගියා. හැබැයි ඒ ක්‍රමේ සාර්ථක වැඩි වෙලා අවුරුද්ද අන්තිමට මම පන්තියෙ පළවෙනියා වෙලා. ඉතින් තව අවුරුද්දක් 1 වසරෙ ඉන්න එකේ තෙරුමක් නෑ කියල මට 2 වසරට යන්න දුන්නා. හැබැයි මම 2 වසර පන්තියෙ හිටියට ඒ අවුරුද්ද පුරාම මගේ නම තිබුනෙ 1 වසර පන්තියෙ රෙජිස්ටරේ. 3 වසර පන්තියෙදි මගේ නම හරි රෙජිස්ටරේට වැටුනා. ඒ කියන්නෙ මම 2 වසර පන්තියක නීත්‍යානුකූල විදිහට ඉඳලා නැහැ.

ආ තව එකක් තමයි මගේ 1 වසර පන්තියේ ගුරුතුමීත් හේරත් මිස් කෙනක්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com