tag:blogger.com,1999:blog-1816238658669180996.post6547766061051094526..comments2019-08-28T09:47:41.255+05:00Comments on පුර සඳට ලියමි......: කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ...?පුර සඳhttp://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1816238658669180996.post-49638641763258731552010-05-11T20:09:37.026+05:002010-05-11T20:09:37.026+05:00අද හවස් වෙනකොට කිරිල්ලි ඉන්නෙ තට්ට පාතට බාගෙන... ව...අද හවස් වෙනකොට කිරිල්ලි ඉන්නෙ තට්ට පාතට බාගෙන... වෙනදාට වඩා උසකින්..<br />@ දුකා සහ ගයාන් තාරක... ඔවු මොකද මං ෆෝන් එක පාවිච්චි කරනවා එයාල දැකලා තියන නිසා බය නැහැ.. නැත්නම් මුළදි එහෙම ෆෝන් එක එල්ල කරගෙන ෆොටෝ ගනිද්දි බය වෙලා පළාතෙ ඉන්නෙ නැතුව දුවනවා..<br />@ හා පැටික්කි... ඇත්තමයි නංගි.. හරිම ෂෝක්.. මං මේ බලාන ඉන්නෙ කිචි බිචි ගානකං...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-62238921811209805132010-05-11T19:22:22.842+05:002010-05-11T19:22:22.842+05:00අනේ අක්කියෝ ෂෝයි නේද.....
මුළු ගේම ඔය පැචොන්ගෙන් ...අනේ අක්කියෝ ෂෝයි නේද..... <br />මුළු ගේම ඔය පැචොන්ගෙන් පිරුනම......<br />මටත් ඉස්සර අවුරුද්දකට සැරයක් දෙකක් ඔය පවුල් කතාව බලන්න ලැබුන..... ඒත් දැන් නැහැ........ :( :( :( :(හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-41974892162589704242010-05-11T11:10:24.314+05:002010-05-11T11:10:24.314+05:00ඒක හොදා ෆෝන් එකෙන් ගන්න එක. නැත්තං උන්ට බාධා උනොත්...ඒක හොදා ෆෝන් එකෙන් ගන්න එක. නැත්තං උන්ට බාධා උනොත් එහෙම ෆ්ලෑෂ් එහෙම වැදිලා.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-64686943989462340122010-05-11T09:30:16.843+05:002010-05-11T09:30:16.843+05:00Wooow . . . niyaamyi . .. . pics tikath narakama n...Wooow . . . niyaamyi . .. . pics tikath narakama naha phone eken gatta wunaata . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com