tag:blogger.com,1999:blog-1816238658669180996.post6364033821528787314..comments2019-08-28T09:47:41.255+05:00Comments on පුර සඳට ලියමි......: වසර 34ක් එකට ඉඳීම.... හෙවත් HAPPY 34th ANNIVERSARY toAMMI & THATHTHI!!!!!පුර සඳhttp://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1816238658669180996.post-38526988691826201832010-03-11T21:06:25.914+05:002010-03-11T21:06:25.914+05:00@ සංජු.. ස්තූතියි!!! මයෙ ගාව කගෙවත් පිංතූර නෑ.. ඔක...@ සංජු.. ස්තූතියි!!! මයෙ ගාව කගෙවත් පිංතූර නෑ.. ඔක්කොම හිතේ විතරයි.. මේ සැරේ ගෙදර ගිහිං එද්දි ගෙනත් දාන්නම්....පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-30157384858559899232010-03-11T20:28:18.019+05:002010-03-11T20:28:18.019+05:00අම්මගෙයි තාත්තගෙයි ඇත්ත පින්තූරයක් දැම්මනම් තමයි ස...අම්මගෙයි තාත්තගෙයි ඇත්ත පින්තූරයක් දැම්මනම් තමයි සැබෑ උපහාරයක් වෙන්නේ... මගෙත් සුභ පැතුම්...සංජුhttps://www.blogger.com/profile/07938719128705195675noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-59818107385897619802010-03-11T17:48:05.618+05:002010-03-11T17:48:05.618+05:00@මධුර විජයකොන්, Ravin, & Randil...ස්තූතියි!!!...@මධුර විජයකොන්, Ravin, & Randil...ස්තූතියි!!!!

@ ජීවිතේමල්..ආ..හ්.. සහෝ... මම අද දැන ගත්තෙ... ඇමරිකාවෙ ටෙක්සාස් වල ක්රීඩාවක් තියනවලු.. මහා තඩි හරකෙක් කොටුවකට දාලා ඊට පස්සෙ මිනිහෙක් උගේ ඇඟ උඩට පනිනවලු.... පැනපු ගමන් මිනිහා උගෙ කොහෙන් හරි අල්ල ගන්නවලු... ඊට පස්සේ අර කොටුව පිට්ටනියකට අරිනවලු.. දැන් හරකා දඟලමින් මිනිහාව බිම දාන්න හදනවා... මිනිහා දිනන්නෙ වැඩිම වෙලාවක් හරකාගෙ පිට උඩ හිටියොත්ලු... (මට හිතුනා අපේ අම්මියි තත්තියි මේ ක්රීඩාව කළානම් මෙලහකටත් දිනලා...)පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-69251337184546175942010-03-10T23:31:12.928+05:002010-03-10T23:31:12.928+05:00නැතුව නැතුව.... ලෝකයෙන් සිටිය හැකි ලොකුම (එත් පවුල...නැතුව නැතුව.... ලෝකයෙන් සිටිය හැකි ලොකුම (එත් පවුලෙ පොඩිම) කාල බෝම්බය හැටියට අම්මපා මාව ආම්බාන් කිරීමම හිට්ලර් ඇල්ලීම වගේ නොවැ......... ඒ දෙන්නා ගෙවුව ජීවිතේ හරි පුදුමයි..... අපූර්වයි..... දීර්ඝායු !

ජය වේවා සහෝදරී...... දිගටම ලියා...න්.....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-89460397866531225802010-03-10T15:28:47.395+05:002010-03-10T15:28:47.395+05:00අපෙනුත් සුභ පැතුම් !!!!!!!!!!!!අපෙනුත් සුභ පැතුම් !!!!!!!!!!!!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-86688740606954503462010-03-10T14:57:42.280+05:002010-03-10T14:57:42.280+05:00"නැතිබැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණෙනි..."නැතිබැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණෙනි ඔබ පමණයි"

"අපේ නමින් නෙත කඳුළු උනන්නේ ඔබට පමණි මේ ක්ෂිතිජ වළල්ලෙ....."

දරුවන් කෙරෙහි මාපිය සෙනෙහස වනාහි සම්,මස්,ලේ,නහර, ඇට,ඇට මිදුලු දක්වාම විනිවිද ගිය දෙයකි

ඔබේ මාපියනට මම ද දිගාසිරි පතමිමධුර විජයකොන්https://www.blogger.com/profile/16405687223264830873noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-44419047409748224712010-03-10T07:56:12.864+05:002010-03-10T07:56:12.864+05:00සටහන මගේ හිත් ගත්තා.
සුබපැතුම් මගෙනුත් ඔබේ මවටත් ...සටහන මගේ හිත් ගත්තා.
සුබපැතුම් මගෙනුත් ඔබේ මවටත් පියාටත්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com