tag:blogger.com,1999:blog-1816238658669180996.post2677980030050054502..comments2019-08-28T09:47:41.255+05:00Comments on පුර සඳට ලියමි......: වැස්සයි කඳුළුයි ඇඬීමයි...පුර සඳhttp://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1816238658669180996.post-44545680185062786282010-03-13T15:51:47.679+05:002010-03-13T15:51:47.679+05:00එය දායකත්වයක් මිස ආඥාවක් ඉටුකිරීමක් නෙවෙයි. සතුටින...එය දායකත්වයක් මිස ආඥාවක් ඉටුකිරීමක් නෙවෙයි. සතුටින් කෙරෙන බෙදාහදා ගැනීමක්.. මේ ළඟදි බොස් කෙනෙක් මීටින් එකක කියලා තියනවා "I dont treat you'll as women" කියලා.. දෙන්නා (දෙන කෙනා) වගේම ගන්න කෙනාත් සාදාර්ණ වෙන්න ඕනෙපුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-78881906484727945842010-03-13T15:50:05.095+05:002010-03-13T15:50:05.095+05:00This comment has been removed by the author.පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-52161478483239255072010-03-13T15:42:37.699+05:002010-03-13T15:42:37.699+05:00ගැහැණියත් පිරිමියත් අතර වෙනස අද වෙද්දි බොහෝ දුරට ජ...ගැහැණියත් පිරිමියත් අතර වෙනස අද වෙද්දි බොහෝ දුරට ජීව විද්‍යාත්මක වෙනස්කම් වලට පමණක් සීමා වන තරමටම වගේ සමාජීය ජීවිතයේදී ගැහැණියගේ හා පිරිමියගේ දායකත්වය සම වෙනව. ඉතින් මේ මුසුවීමේදී ගැහැණියගේ අනුවර්තනයක් සිදුවීම ස්වභාවිකයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-40623724330214325582010-03-13T13:56:13.018+05:002010-03-13T13:56:13.018+05:00@ පිස්සා.. මට ලඟදි ආරංචියක් ආවා අලුත් ක්‍රමයට නම් ...@ පිස්සා.. මට ලඟදි ආරංචියක් ආවා අලුත් ක්‍රමයට නම් මළ ගෙවල් වල අඬන්නෙ නෑ කියලා.. (ළඟදි කිව්වට අවුරුද්දකට විතර කලින්..)හෙණ පොෂ් යාලුවෙක්ගෙ ආච්චි මරුණා.. මළ ගෙදර එන්න කරදර වෙන්න එපා කිව්වට හිතවත් කම නිසා අපිත් ඉතින් ගියා.. එදා වැස්ස.. අමාරුවෙන් ගේ හොයාගෙන මඩේ එරිච්ච වෑන් එක තල්ලු කරගෙන දෙවැටෙන් එගොඩ වෙලා ගියාම අපිට ඔරෙන්ජ් බාර්ලි සංග්‍රහයකින් පස්සෙ සැන්ඩි (සඳමාලි.) කියනව "අපේ අම්මට කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. විලාප තියනවා. දැන් මළ් ගෙවල් වල ඉස්සර වගේ අඬන්නෙ නැහැනෙ..අනේ සොරි ඔයාලටත් වාතයක් නේද?" කියලා... අනේ කාලේ ; වනේ වාසේ...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-84811532743886677842010-03-13T13:27:25.931+05:002010-03-13T13:27:25.931+05:00ලොකෙ වෙනස් වෙලා තියෙන තරම... අඩන්නවත් බැහනෙ නිදහසෙ...ලොකෙ වෙනස් වෙලා තියෙන තරම... අඩන්නවත් බැහනෙ නිදහසෙ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-34152430147314207602010-03-13T11:48:53.417+05:002010-03-13T11:48:53.417+05:00ම.. ගෑණු ගැන වැරදියට හිතන්න එපා... අපි මෙහෙම බලමු....ම.. ගෑණු ගැන වැරදියට හිතන්න එපා... අපි මෙහෙම බලමු... ගෑණිට වඩා ප්‍රතිරූපය වැදගත් කියන මට්ටමට ලෝකෙ (නො.)දියුණු වෙලා.. පිරිමියෙක් ඇඬුවොත් දකින මිනිස්සු කියන්නෙ ගෑණියෙක් වගේ කියලා.. ඒ කියන්නෙ ඇඬීම ගෑණු වැඩක්.. ගෑණියෙකුට ගෑණු වැඩක් කරගන්න ප්‍රතිරූපය බධාවක් වෙලා... ප්‍රතිරූපය ඉටිරූපයක් කරගෙන ඒ වෙනුවෙන් අඬාගන්නවත් බැරුව දුක් විඳින්න මේ (නො.)දියුණු ලෝකෙ ගෑණුන්ට සිද්ද වෙලා...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-57506603072941503592010-03-13T11:30:51.976+05:002010-03-13T11:30:51.976+05:00ගෑනුන්ගේ නියම ස්වරූපය පේන්නේ එතකොට තමයිගෑනුන්ගේ නියම ස්වරූපය පේන්නේ එතකොට තමයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com