tag:blogger.com,1999:blog-1816238658669180996.post1470615423146184961..comments2019-08-28T09:47:41.255+05:00Comments on පුර සඳට ලියමි......: ඇත්ත ජීවිතේ හැංගිමුත්තං සහ හොරා පොලිස්..පුර සඳhttp://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1816238658669180996.post-60659696150190784222010-04-10T20:29:01.404+05:002010-04-10T20:29:01.404+05:00රවා සහ පිස්සා.. ස්තූතියි අදහස් වලට..
ඔව්.. කතාව පු...රවා සහ පිස්සා.. ස්තූතියි අදහස් වලට..
ඔව්.. කතාව පුද්ගලිකයි තමයි.. ඒත් අපි කාටත් පොදු අත්දැකීමක්...
පිස්සා ට පුංචි ක්ලූ එකක් දෙන්නම්.. මේක ප්රසිද්දියේ විවේචනය කරන්න අමාරු ක්ෂේත්රයක්..
මගේ කළකිරීම මේකයි.. අපි වෘත්තිකයෝ වෙද්දි දිවුරුමක් දෙනවා... සමහර වෙලාවට හෘද සාක්ශියට.. මාව වෘත්තිකයෙක් කරපු ආයතනය මට කිව්වෙ වෘත්තිය ධර්මයක් සේ සළකන්න කියලා.. වෘත්තිය සේල් දාන්න එපා කියලා..
කෙටියෙන්ම කියනවානම්.. කෙනෙක් කියපු පලියට වෘත්තිය දැනුම සල්ලි නිසා පමණක් පාවිච්චි කරනවා නම් එතන ප්රශ්නයක් තියනවා නේද? .. මං ගිහිං තත්වෙ පැහැදිළි කරද්දි පුරෝහිතට කමිසෙ පෙඟෙන්න දාඩිය දැම්මා.. එයා එක කොල කෑල්ලක් විතරයි කියවලා තියෙන්නෙ.. අවුරුදු 10ක ඉතිහාසයක් තියන කතා වස්තුවක.. ඒකරලා අන්තිමේදි කියනවා මම මේ මොනවත් දන්නෙ නැහැ කියලා.. මේක කාටවත් කියන්න එපා කියලා මගෙන් ඉල්ලන්න තරම් බාල්දු වෙද්දි මට මං ගැන ලජ්ජවක් වගේම එතුමා ගැන දුකක් ඇති උනා...
රවා... මම රජයේ සේවකයෙක් නෙවෙයි... එකට හෙතු වෙච්ච කාරනාව ගැන මට වෙනම පොස්ට් එකක් දාන්න හිතුනා.. ළඟදීම බලාපොරොත්තු වන්න..පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-91298385935123311582010-04-10T19:34:16.727+05:002010-04-10T19:34:16.727+05:00කතාව පුද්ගලික එකක් එකයි මෙයා ටිකක් හංගලා ලියන්නෙ එ...කතාව පුද්ගලික එකක් එකයි මෙයා ටිකක් හංගලා ලියන්නෙ එ උනාට මට හිතෙනවා පොදු ආකෘතියට ගැලපෙන කතාවක් කියලා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-84401366517991917982010-04-10T17:26:44.357+05:002010-04-10T17:26:44.357+05:00මටනම් කතාව තේරුනා මදිමටනම් කතාව තේරුනා මදිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1816238658669180996.post-71778738972210919472010-04-10T16:58:10.189+05:002010-04-10T16:58:10.189+05:00වෘත්තිය සුදුසුකම් ඇති මිනිස්සු එ තැන් වල ඉන්නවා නම...වෘත්තිය සුදුසුකම් ඇති මිනිස්සු එ තැන් වල ඉන්නවා නම් වෘත්තිය සදාචාරය ඉබෙම රැකෙනවා. ගොඩක් රජයෙ තැන් වල වෘත්තිමය තත්වයක් නැහැ.. ඔක්කොම නැන්දලා මාමලා පුතාල දුවල ,මාමලගෙ පුත්තු එකම පවුල් වල කස්ටිය එක තැනක ඉන්නෙ.. හා.. හා.. ගොඩක් තැන්වල ඉන්නෙ.. එ අයත් කරන වැඩක් නැහැ.. බලෙ ඉන්න කෙනෙක්ගෙ ලියුම් වලින් නෙ ගොඩක් අය එන්නෙ...සමහර විටෙක ඔයා රජයෙ තැනක ඉන්න කෙනෙක් නම් මාත් එක්ක එකඟ නොවෙනවා වෙන්න පුළුවන් නමුත් ගොඩක් තැන්වල එහෙමයි වෙන්නෙ.. ටිකක් තැන් තියනවා හරියට වැඩ කෙරෙන..
:)රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com